Saturday, April 30, 2011

පුංචි පුංචි පිණි අහුරක්
විසිරෙන්න සුමුඩු සරින්
බල හිඳින වියළි පොලවට
පුංචි පිණි වෙස්සක් වී.....
ලපටි තණ පත්
ඩෑත් විහිඩුව
හිඳින හෑටි බලනු මෑන,
විඳගන්න පිණි පහස...
තණ පළස මතු ඩ නොව
මහ රූස්ස තුරුලිය ඩ
පුල පුලා හිඳී
පතිත වනතුරු
පුංචි පුංචියට
සීතලට සීතලෙ
ඩිඩුලන පිණි බිංඩු
පුංචි මල් වෑස්සක් ව!

Wednesday, April 27, 2011

සොඳුරු වැස්සක ආරම්භය...

අතීතයෙන්, වර්තමානයෙන් සහ අනාගතයට අයිති,
සොඳුරු සිතුවිලි සමුදායක...
ආරම්භය මෙසේ සනි‍ටුහන් කරමින්,
සිතුවිලි වර්ශා කඩා හැලෙන්නට පටන් ගනී....