Saturday, April 30, 2011

පුංචි පුංචි පිණි අහුරක්
විසිරෙන්න සුමුඩු සරින්
බල හිඳින වියළි පොලවට
පුංචි පිණි වෙස්සක් වී.....
ලපටි තණ පත්
ඩෑත් විහිඩුව
හිඳින හෑටි බලනු මෑන,
විඳගන්න පිණි පහස...
තණ පළස මතු ඩ නොව
මහ රූස්ස තුරුලිය ඩ
පුල පුලා හිඳී
පතිත වනතුරු
පුංචි පුංචියට
සීතලට සීතලෙ
ඩිඩුලන පිණි බිංඩු
පුංචි මල් වෑස්සක් ව!

2 comments:

  1. පුංචි මල් වැස්ස, නොනවතින සොඳුරු වැස්සක්ම වෙන්න කියලයි මගේ ප්‍රර්ථනාව...

    දිගටම ලියන්න අක්කා... මම බලාගෙන ඉන්නව...

    ReplyDelete
  2. ඔයා ට තමයි මේකෙ ක්‍රෙඩිට් එක... ගොඩක් ස්තුතියි නංගා

    ReplyDelete