Saturday, May 21, 2011

??????....

රුවට ලොබ බැද
නුබට සිත බැද
දක්වා ලොවට තෙද
වයා බෙර සක් නද
පතා ආ ලෙසය සිතමින
දරු මලුන්ද සපැමින
මිටින් ගත් ඉග සුග
රිය සක වන් පුලුළුකුල
බුරුත ලෙද නෙර එනකල
නර කෙස් ද සමගින
සෙමින් වියපත් ව යන සද
අන් රූ දසුන් වෙත
ඇදී යන්නට මසිත
කිම් ද මේ අරුම කාරණ????

2 comments:

  1. Ladies version... ;)

    ලොබ බැන්ද උත්තුංග දේහයද අමතකව..
    මහා කල ගෙඩියකට සමැති වුනු නෙරුනු බඩ....
    ඉතිරි වුනු සුදු කෙස්ද නෙරා එන තට්ටයද..
    ඇස් දෙකට දැක දැකම..
    පතාගෙන පැමිණි පෙම ඔබ යැයිම සිතා ගෙන..
    කිසිම වෙනසක් නොකර ආදරේ කරන මම...

    ReplyDelete